October 3, 2009

⬤ දවසේ ඔවදන......

අද පෝය දවසක් නිසා මට හිතුනා කාටත් වැදගත් ඔවදනක් දෙන්න,මේ ඔවදන හොදට හිතට ගන්න.


කෙනෙකු හොදයැයි කියන තරමට,
කෙනෙකු ලොව හොද වෙන්නේ නෑ
ඔහු නරක යැයි කියන තරමට,
නරක කෙනෙකුත් වෙන්නේ නෑ
ඔබේ හොද නරක කම ගැන
ඔබ මිසක් කිසිවෙකුත් දන්නෑ
හිතට එකගව හොදට හිටියම
ජීවිතේ වර දින්නේ නෑ ..........................................

3 comments: