October 3, 2009

⬤ ජංගම දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් එම ජංගම දුරකතනය ඇති ස්ථානය පෙන්වන සයිට් එකක්.....

මේක ගැන ඔත්තුව දුන්නේ මගේ යාලුවෙක් ඒක නියම සයිට් එකක්. ඔයාලත් ගිහින්ම බලන්නකො..........

.මෙන්න Link එක http://www.satellite-gps-locator.com/ ඔයාලගේ යාලුවන්ටත් දෙන්න අමතක කරන්න එපා.

4 comments:

  1. මරේ මරු එලටම පෙන්නනවා

    ReplyDelete
  2. පොඩි අවුලකට තියෙන්නේ මේ සයිට් එක ගැනම ටික කාලෙකට කලින් වෙන බ්ලොග් එකක තිබුනනේ..ඒ නිසා දැං මේකෙ රසය ගිහිල්ලා :D

    ReplyDelete
  3. Meka maha funny joke site ekakne...

    ReplyDelete
  4. that's so funny...

    ReplyDelete