December 25, 2009

⬤ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩී (Copy write Protected DVD) කොපිකරන හැටි.


දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම (~!@#$%^&*)තමා ලොකු ප්‍රශ්නේ මොකද ,ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස් කොපි පේස්ට් කරනත් බෑනේ. මම ඒකට විසදුමක් හොයාගත්තා, ඒ සිසිටම් එකට නිම ජාතියේ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩි කොපිකරගන්න පුලුවන්. මට මේ සිස්ටම් එක හම්බ උනේ මට ලැබුනු ඔරිජිනල් ඩීවීඩී එකක් කොපිකරගන්න බැරුව පණදාගෙන හොයනකොට මේ තියෙන්නේ කරන සිස්ටම් එක.

November 19, 2009

⬤ ඉංග්‍රීසි - සිංහල වෙබ් ඩික්ෂනරියක්(මොසිල්ලා ගිනි නරියා භාවිත කරන්නන්ට පමණි)

මේ ඩික්ෂනරිය මොසිල්ලා ගිණි හිවලා 3.5 සංස්කරණයට හදපු එකක්.මේ ඩික්ෂනරිය තියෙන්නේ ප්ලගින් එකක් හැටියට.මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ වැඩ අල්ලන්න.

November 1, 2009

⬤ දෘෂ්ටි මායාව

හුග කාලෙකට පස්සේ ආයිත් ලිපියක් ලියන්න හිතුනා, කොහෙද ගිය දවස් කීපයම මාර විදියට කාර්යය බහුල උනා මොකද ඉස්කොලේ වැඩ .කොහොම වුනත් මේපාර ලිපිය මම මායාවක් ගැන ලියන්න තීරනය කලා. දෘෂ්ටි මායාව කියන්නේ මොකක්ද? ඇත්තටම දෘෂ්ටි මායාව කියන්නේ අපගේ ඇස් රවට දෙයක්. මම පින්තූර කීපයික් ඇසුරින් මේ කියන මායාව පෙන්වන්න තීරනය කලාමේ පින්තූර ඔකෝම නිස්චල පින්තූර කීපක් ඒඋනාට ඔයාලට පෙනෙයි මේ පින්තුර චලනයක් දකවන් බවක්. ඇත්තටම මෙසේ සිදුවන්නේ කොහොමද?මෙය සිදුවන්නේ නොයෙකුත් වර්නයන් අපගේ ඇස්වලට ඇති සංවේදීතාවය මතයි තවද ඇස් දෙකම එක් මොහොතකදී චලනය කලහොත් එහි ඇතිවන කෝයද මෙයට බලපයි.පහත පින්තූර කීපය බලලා කියන්නකෝ මොකද වෙන්නේ කියලා.මේ හැම පින්තූරයක් දෙසම හොදින් බලන්න.


October 4, 2009

⬤ශ්‍රී ලංකා ජාතික ගීතය ගයන එංගලන්තයේ පුංචි දැරිය......

ඇත්තෙන්ම මේ වීඩියෝ එකේ තියෙන්නේ අපගේ ජාතික ගීය ගයන සුදු ජාතික පුංචි දැරියක් ගැනයි. ඔයාලත් බලන්නකෝ ඒ දැරිය ගයන අපූරුව.

October 3, 2009

⬤ ජංගම දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් එම ජංගම දුරකතනය ඇති ස්ථානය පෙන්වන සයිට් එකක්.....

මේක ගැන ඔත්තුව දුන්නේ මගේ යාලුවෙක් ඒක නියම සයිට් එකක්. ඔයාලත් ගිහින්ම බලන්නකො..........

.මෙන්න Link එක http://www.satellite-gps-locator.com/ ඔයාලගේ යාලුවන්ටත් දෙන්න අමතක කරන්න එපා.

⬤ දවසේ ඔවදන......

අද පෝය දවසක් නිසා මට හිතුනා කාටත් වැදගත් ඔවදනක් දෙන්න,මේ ඔවදන හොදට හිතට ගන්න.

September 29, 2009

⬤ මුලු විශ්වයම ඔබේ පරිගනක තිරයට ගෙනෙන නොමිලයේ දෙන මෘදුකාංගයක්...(WWT)

මම ගිය දවස් කීපය තුල නොමිලේ දෙන Astronomy මෘදුකාංග තියනවද බලන්න ගුගල් එකේ සර්ච් පාරක් දැම්මා, ඔය අතරේමට පට්ට Software එකක් හම්බ උනා ,මේකත් හරියට Stellarium වගේ ඒත් ඊටවඩා වැඩ ගොඩයි. මම ඔයාලටත් මේ ගැන කියන්න තීරනය කරා ,ඉතින් මේ ඒක ගැන,

September 22, 2009

⬤ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ දෙන වින්ඩොස් ලයිව් ස්කයි ඩ්‍රයිව්.

  • මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ දෙන වින්ඩොස් ලයිව් ස්කයි ඩ්‍රයිව්.
ස්කයි ඩ්‍රයිව් යනු ෆයිල් රදවා තැබිය හැකි සේවරයකි හරියට ගූග්ල් ජිඩ්‍රයිව් සේවය වගේ ඹ්නාම කෙනෙකුට නොමිලයේ 25 GB ඉඩ ප්‍රමානයක් ස්කයි ඩ්‍රයිව් ගිනුමක රැදවිය හැකිය. වෙබ් අඩවිය තුලදිම ෆයිල්ස් සාදා ඒවා Upload කිරිම සාමානය්‍ය යෙදුමයි' දැන් ඹ්නාම තැනකදි මේ ගොනු විවරකර බලන්නට පුලුවන් මෙහිදි එකවර ෆයිල්ස් 5ක් Upload කරගත හැකිය.ඊට වඩා ඹ්නා නම් එහි ඇති Tools Pcඑකට Install කරගත යුතුය.

September 20, 2009

⬤ අලුත් ආ වෙබ් අඩවි


ඔන්න ඉතින් එකමත් එක දවසක මටත් හිතුනා බ්ලොග් එකක් පටන්ගන්න ඉතින් මේක තමයි මගෙ බ්ලොග් එක.මගේ බ්ලොග් එකන් මම මට ලැබෙන දැනුම,අත්දැකිම් බෙදාගන්න කැමති. ඉතින් ඔයලත් එකතුවෙලා මට මගේ බ්ලොග් එක කරගෙන යන්න සහයොගය comment එකකින් හරි ලබා දිලා මාව දිරිමත් කරන්න .මගේ බ්ලොග් එකෙ තියන අඩුපාඩු එහෙම මට comment කරලා කියන්න. මම බලාපොරොතුවෙනවා ඔයාලගේ comments ලැබෙයි කියලා.
ඉතින් මගේ පළවෙනි Post එක මම අලුත් වෙබ් අඩවි යන Topic එකෙන් අරඹන්න තීරනය කල ඉතින් ඔයාලත් මේ වෙබ් අඩවිවලට ගිහින් දැනුම විනෝදය ලබා ගන්න.(comment කරන්න අමතක කරන්න එපා හොදේ)

  • ඔන්ලයින් ස්ටොරේජ් සමග තවත් සේවා දෙන "ස්නිප්ස්"
ස්නිප්ස් සාමාන්‍ය වෙබ් අඩවි මෙන් ඔන්ලයින් ක්‍රමයට තමන්ගෙ ජායාරුප, විඩියෝ , ඩොකියුමන්ට් වගේ දේවල් රැදවීමට ඉඩ කඩ නොමිලේ ලබා ‍දෙයි. http://www.esnips.com/ හරහා ඔබට මෙම ‍සේවා ලබා ගත හැක.



  • කැමති ලෙසට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන "The Page"
සර්ච් එන්ජිමේ ප්‍රදාන නම වෙනුවට තමන් කැමති ඕනෑම නමක් යොදමින් එය සකසා ගැනිමට පුලුවන්කම http://www.the-page.net අඩවියෙන් සපයයි.


  • තමන් කැමති ගීතසොයා දෙන ලාස්ට් එෆ් එම්.

ගායකයා ගේ නමින් සෙවුමක් දැමු විට එම ගීත ඇල්බ මේ වෙබ් අඩවියෙන් සොයා දෙයි සැබැවින්ම මෙය ගීත ඇල්බම් සොයා දෙන එන්ජිමකි . http://www.last.fm/



  • සිංහලෙන් ඇති දේවල් සර්ච් කර දෙන "සස්රූත"
මෙය සිංහල යුනි කොඩ් සර්ච් එන්ජිමකි.Unicode යොදාගෙන සකසා ඇති සිංහල වෙබ් අඩවි වලින් අවශය්‍ය තොරතුරු සොයා ගැනිමට මෙය ඉතා ප්‍රයොජනවත්වේ.මෙය ශ්‍රීලංකාවේ ප්‍රථම සර්ච් එන්ජිමකි. http://www.sasrutha.com/





  • කුරුල්ලෝ නැරඹීමේ විනොදාංශයට කැමති අයට බර්ඩ් පොස්ට්
කුරුල්ලෝ දුටු විට ඒකුරුල්ලාගේ නම හෝ හැඩරුව මේ වෙබ් අඩවි
යේ පොස්ට් කලහැක.ලොකයේ නන් දෙසින් මෙසේ එකතුවෙන තොරතූරුඑකම තැනකදි බලාගෙන කුරුල්ලාගේ වග විභාග විමසන්නට පුලුවන් කම ලැබේ. http://birdpost.com/










Add Image





August 15, 2009

මගෙ බ්ලොග් එකට ඔබව සාදරයෙන් පිලිගනි!!!!!!!!!!!!!!!