හුග කාලෙකට පස්සේ ආයිත් ලිපියක් ලියන්න හිතුනා, කොහෙද ගිය දවස් කීපයම මාර විදියට කාර්යය බහුල උනා මොකද ඉස්කොලේ වැඩ .කොහොම වුනත් මේපාර ලිපිය මම මායාවක් ගැන ලියන්න තීරනය කලා. දෘෂ්ටි මායාව කියන්නේ මොකක්ද? ඇත්තටම දෘෂ්ටි මායාව කියන්නේ අපගේ ඇස් රවටන දෙයක්. මම පින්තූර කීපයික් ඇසුරින් මේ කියන මායාව පෙන්වන්න තීරනය කලාමේ පින්තූර ඔකෝම නිස්චල පින්තූර කීපක් ඒඋනාට ඔයාලට පෙනෙයි මේ පින්තුර චලනයක් දකවන් බවක්. ඇත්තටම මෙසේ සිදුවන්නේ කොහොමද?මෙය සිදුවන්නේ නොයෙකුත් වර්නයන් අපගේ ඇස්වලට ඇති සංවේදීතාවය මතයි තවද ඇස් දෙකම එක් මොහොතකදී චලනය කලහොත් එහි ඇතිවන කෝණයද මෙයට බලපයි.පහත පින්තූර කීපය බලලා කියන්නකෝ මොකද වෙන්නේ කියලා.මේ හැම පින්තූරයක් දෙසම හොදින් බලන්න.

බලන්න මේකේ කොයි එකද වේගෙන් කැරකෙන්නේ කියලා? A ද? Bද?





තව මේවගේ ගොඩක් මායාවන් ගන්න මෙතන කිලික් කරන.
අම්මෝ මගෙ ඔළුව කැරකෙනව
ReplyDelete@අනූ
ReplyDeleteහික්.. හික්....
How does this happen?
ReplyDeletevery good
ReplyDelete