මේකේ නම World Wide Telescope මේ සේවය ලබාදෙන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය මගින්. මේ සේවය ඇත්තෙන්ම සියලුදෙනා සදහාම නොමිලයේ ලැබෙන සේවයක්.ඉතින් මමත් මේක ඩවුන් කරගත්තා ඊට පසේ තමයි පාවිචිකරේ මේකෙන් ලෝකයේ තිබෙන නගර 550 වැඩි ගනනකට ඉහලින් ඇති රාත්‍රී අහස දැක ගන්න පුලුවන්. සඳ, ග්රහලෝකවගේම, මන්දාකිනි, නිහාරිකා වැනි ග්‍රහවස්තු සූම් කරමින් බලන්න පුලුවන්. මේක හරියට observatory එකකින් අහස බලනවා වගේ අත්දැකීමක් ගන්න පුලුවන්. ඉතින් මේ ලින්ක් එකකින් ඔයාලට මේ එක ඩවුන් කරගන්න පුලුවන් මේක නම් සිරාම එකක්..... http://www.worldwidetelescope.org







එල මචන් මමත් ගත්තා ඔත්තුවට ස්තුතියි !
ReplyDeleteබිල් අංකල් කරපු තවත් එක හොඳ වැඩක්. ඕකෙ ඔන්ලයින් වර්ෂන් එකකකුත් තියනවා හැබැයි silverlight ඕනි. http://www.worldwidetelescope.org/webclient/
ReplyDeleteඑල නේද !! බිල් අන්කල් ටත් හිතිලා පිනක් කර ගත්තොත් හොදයි කියලා සාදු සාදු !! තවත් පින් හිත්පහල වේවා !!
ReplyDeleteපට්ටනේ.....තැන්ක්ස් මචන්.... :)
ReplyDeleteඑල මචෝ....එල..
ReplyDeletegood
ReplyDeleteවැදගත් දෙයක් ඉදිරිපත් කිරිමට ස්තූතීයි
ReplyDeleteමම සෑමවිටම උත්සහ කරනේ වැදගත් දෙයක් ඉදිරිපත් කිරීමට තමයි.ඉදිරියේදිත් බලාපොරොත්තුවනන....thx 4 commenting!!
ReplyDeleteela Soft Ekak nee Kiyala wadak naha...Thx macho..
ReplyDeleteniyamai!
ReplyDeleteThanks