September 29, 2009

⬤ මුලු විශ්වයම ඔබේ පරිගනක තිරයට ගෙනෙන නොමිලයේ දෙන මෘදුකාංගයක්...(WWT)

මම ගිය දවස් කීපය තුල නොමිලේ දෙන Astronomy මෘදුකාංග තියනවද බලන්න ගුගල් එකේ සර්ච් පාරක් දැම්මා, ඔය අතරේමට පට්ට Software එකක් හම්බ උනා ,මේකත් හරියට Stellarium වගේ ඒත් ඊටවඩා වැඩ ගොඩයි. මම ඔයාලටත් මේ ගැන කියන්න තීරනය කරා ,ඉතින් මේ ඒක ගැන,
මේකේ නම World Wide Telescope මේ
සේවය ලබාදෙන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනය මගින්. මේ සේවය ඇත්තෙන්ම සියලුදෙනා සදහාම නොමිලයේ ලැබෙන සේවයක්.ඉතින් මමත් මේක ඩවුන් කරගත්තා ඊට පසේ තමයි පාවිචිකරේ මේකෙන් ලෝකයේ තිබෙන නගර 550 වැඩි ගනනකට ඉහලින් ඇති රාත්‍රී අහස දැක ගන්න පුලුවන්. සඳ, ග්‍රහලෝකවගේම, මන්දාකිනි, නිහාරිකා වැනි ග්‍රහවස්තු සූම් කරමින් බලන්න පුලුවන්. මේක හරියට observatory එකකින් අහස බලනවා වගේ අත්දැකීමක් ගන්න පුලුවන්. ඉතින් මේ ලින්ක් එකකින් ඔයාලට මේ එක ඩවුන් කරගන්න පුලුවන් මේක නම් සිරාම එකක්..... http://www.worldwidetelescope.org














10 comments:

  1. එල මචන් මමත් ගත්තා ‍ඔත්තුවට ස්තුතියි !

    ReplyDelete
  2. බිල් අංකල් කරපු තවත් එක හොඳ වැඩක්. ඕකෙ ඔන්ලයින් වර්ෂන් එකකකුත් තියනවා හැබැයි silverlight ඕනි. http://www.worldwidetelescope.org/webclient/

    ReplyDelete
  3. එල නේද !! බිල් අන්කල් ටත් හිතිලා පිනක් කර ගත්තොත් හොදයි කියලා සාදු සාදු !! තවත් පින් හිත්පහල වේවා !!

    ReplyDelete
  4. පට්ටනේ.....තැන්ක්ස් මචන්.... :)

    ReplyDelete
  5. වැදගත් දෙයක් ඉදිරිපත් කිරිමට ස්තූතීයි

    ReplyDelete
  6. මම සෑමවිටම උත්සහ කරනේ වැදගත් දෙයක් ඉදිරිපත් කිරීමට තමයි.ඉදිරියේදිත් බලාපොරොත්තුවනන....thx 4 commenting!!

    ReplyDelete
  7. ela Soft Ekak nee Kiyala wadak naha...Thx macho..

    ReplyDelete