දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම (~!@#$%^&*)තමා ලොකු ප්‍රශ්නේ මොකද ,ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස් කොපි පේස්ට් කරනත් බෑනේ. මම ඒකට විසදුමක් හොයාගත්තා, ඒ සිසිටම් එකට ඕනිම ජාතියේ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩි කොපිකරගන්න පුලුවන්. මට මේ සිස්ටම් එක හම්බ උනේ මට ලැබුනු ඔරිජිනල් ඩීවීඩී එකක් කොපිකරගන්න බැරුව පණදාගෙන හොයනකොට මේ තියෙන්නේ කරන සිස්ටම් එක.
.·٠•●๋•දිලීපගේ බ්ලොග් සටහන් •๋●•٠·.
සයිබර් අවකාශයේ මගේ සටහන........
December 25, 2009
November 19, 2009
⬤ ඉංග්‍රීසි - සිංහල වෙබ් ඩික්ෂනරියක්(මොසිල්ලා ගිනි නරියා භාවිත කරන්නන්ට පමණි)
මේ ඩික්ෂනරිය මොසිල්ලා ගිණි හිවලා 3.5 සංස්කරණයට හදපු එකක්.මේ ඩික්ෂනරිය තියෙන්නේ ප්ලගින් එකක් හැටියට.මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ වැඩ අල්ලන්න.
November 1, 2009
⬤ දෘෂ්ටි මායාව
හුග කාලෙකට පස්සේ ආයිත් ලිපියක් ලියන්න හිතුනා, කොහෙද ගිය දවස් කීපයම මාර විදියට කාර්යය බහුල උනා මොකද ඉස්කොලේ වැඩ .කොහොම වුනත් මේපාර ලිපිය මම මායාවක් ගැන ලියන්න තීරනය කලා. දෘෂ්ටි මායාව කියන්නේ මොකක්ද? ඇත්තටම දෘෂ්ටි මායාව කියන්නේ අපගේ ඇස් රවටන දෙයක්. මම පින්තූර කීපයික් ඇසුරින් මේ කියන මායාව පෙන්වන්න තීරනය කලාමේ පින්තූර ඔකෝම නිස්චල පින්තූර කීපක් ඒඋනාට ඔයාලට පෙනෙයි මේ පින්තුර චලනයක් දකවන් බවක්. ඇත්තටම මෙසේ සිදුවන්නේ කොහොමද?මෙය සිදුවන්නේ නොයෙකුත් වර්නයන් අපගේ ඇස්වලට ඇති සංවේදීතාවය මතයි තවද ඇස් දෙකම එක් මොහොතකදී චලනය කලහොත් එහි ඇතිවන කෝණයද මෙයට බලපයි.පහත පින්තූර කීපය බලලා කියන්නකෝ මොකද වෙන්නේ කියලා.මේ හැම පින්තූරයක් දෙසම හොදින් බලන්න.
October 17, 2009
October 4, 2009
⬤ශ්‍රී ලංකා ජාතික ගීතය ගයන එංගලන්තයේ පුංචි දැරිය......
ඇත්තෙන්ම මේ වීඩියෝ එකේ තියෙන්නේ අපගේ ජාතික ගීය ගයන සුදු ජාතික පුංචි දැරියක් ගැනයි. ඔයාලත් බලන්නකෝ ඒ දැරිය ගයන අපූරුව.
October 3, 2009
⬤ ජංගම දුරකතන අංකය ඇතුලත් කිරීමෙන් එම ජංගම දුරකතනය ඇති ස්ථානය පෙන්වන සයිට් එකක්.....
මේක ගැන ඔත්තුව දුන්නේ මගේ යාලුවෙක් ඒක නියම සයිට් එකක්. ඔයාලත් ගිහින්ම බලන්නකො..........
.මෙන්න Link එක http://www.satellite-gps-locator.com/ ඔයාලගේ යාලුවන්ටත් දෙන්න අමතක කරන්න එපා.
.මෙන්න Link එක http://www.satellite-gps-locator.com/ ඔයාලගේ යාලුවන්ටත් දෙන්න අමතක කරන්න එපා.

September 29, 2009
⬤ මුලු විශ්වයම ඔබේ පරිගනක තිරයට ගෙනෙන නොමිලයේ දෙන මෘදුකාංගයක්...(WWT)
මම ගිය දවස් කීපය තුල නොමිලේ දෙන Astronomy මෘදුකාංග තියනවද බලන්න ගුගල් එකේ සර්ච් පාරක් දැම්මා, ඔය අතරේමට පට්ට Software එකක් හම්බ උනා ,මේකත් හරියට Stellarium වගේ ඒත් ඊටවඩා වැඩ ගොඩයි. මම ඔයාලටත් මේ ගැන කියන්න තීරනය කරා ,ඉතින් මේ ඒක ගැන,
Subscribe to:
Posts (Atom)