November 19, 2009

⬤ ඉංග්‍රීසි - සිංහල වෙබ් ඩික්ෂනරියක්(මොසිල්ලා ගිනි නරියා භාවිත කරන්නන්ට පමණි)

මේ ඩික්ෂනරිය මොසිල්ලා ගිණි හිවලා 3.5 සංස්කරණයට හදපු එකක්.මේ ඩික්ෂනරිය තියෙන්නේ ප්ලගින් එකක් හැටියට.මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ වැඩ අල්ලන්න.

 
මේක විශේෂ ඩික්ෂනරියක් මොකද මේ ඩික් එකේ වචන ටයිප් කරකර කොපිපෙස්ට් කරකර ඉන්න ඔනි නැති නිසා, මේකෙන් වෙන්නේ අපි සැරිසරන වෙබ් පිටුවේ අමාරු වචයක් තියනවානම් ඒ වචනේ උඩ මවුස් පොයින්ටරේ තිබහම වචනේ තේරුම ඉබේටම පොඩි වින්ඩොවක වැටෙන එක.ඉතින් මේ ප්ලගින් එක බාගෙන වචන වල තේරුම හොයන වැඩේ පහසු කරගන්වාත් සමඟ කඩ්ඩ මුවහත් කරගන්න. ප්ලගින් එක බාන්න මෙතන ක්ලික් කරන්න.


10 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. මොනවා උනත් මරු ඩික් එක.... ඔත්තුවට ස්තූතී.....

    ReplyDelete
  3. අපි මේක ගැන දැනගෙන ගොඩාක් කල් නෙව මල්ලි... මේක ගැන ලියවුනු බ්ලොග් ගනනාවකුත් තිබුණා...

    ReplyDelete
  4. @පිස්සා ,මම මේක ගැන දැන ගත්තේ ඊයේ කමක් නෑ නොදන්න අයත් ඇති නෙවැ.

    ReplyDelete
  5. මොකක්ද ඔය ඔය ensitip එකට දීලා තියෙන සිංහල ෆොන්ට් එක.

    ReplyDelete
  6. @Anonymous,අහ් මම පාවිච්චි කරන්නේ මලිති වෙබ් කියන ෆොන්ට් එක ඒක ගිනි හිවලා එකට සෙටප් කරගන්න ඔනී.(මතක ඇතුව කමෙන්ට් කරන කොට නම දාන්න නැත්නම් ඊමේල් එකවත් සඳහන් කරන්න එතකොට මට රීප්ලයි කරන්න ලේසී)

    ReplyDelete
  7. මෙච්චර අන්තර්ජාලයේ ඉන්න මට කියන්නත් ලැජ්ජයි. ස්තූතී මලේ..........(මේක මට වැදගත් මූණු පොතේ සුද්දියෝ එක්ක චැට් කරන කොට එහෙම තමා) :P ;)

    ReplyDelete
  8. මම ගිනි නරියා නෙමෙයි පාවිච්චිය. ඒත් තැන්කූ මේක ගැන කිව්වට

    ReplyDelete
  9. ශ ආආආආආආආආආආආආආආආආආආආආආආආආ එළ ඇ...........

    ReplyDelete