දැන් තියන බොහෝමයක් ඔරීජිනල් ඩීවීඩී ගොඩක් වෙලාවට කොපිරයිට් ප්‍රෝටෙක්ටඩ් කරලා තියන බව අමුතුවෙන් කියන ඔනි නෑනේ. ඒවගේ එකක් කොපිකරගන්න අවශ්‍යය උනාම (~!@#$%^&*)තමා ලොකු ප්‍රශ්නේ මොකද ,ඒ ඩීවීඩී වලතියන ෆයිල්ස් කොපි පේස්ට් කරනත් බෑනේ. මම ඒකට විසදුමක් හොයාගත්තා, ඒ සිසිටම් එකට ඕනිම ජාතියේ කොපිරයිට් ප්‍රොටෙක්ටඩ් ඩීවීඩි කොපිකරගන්න පුලුවන්. මට මේ සිස්ටම් එක හම්බ උනේ මට ලැබුනු ඔරිජිනල් ඩීවීඩී එකක් කොපිකරගන්න බැරුව පණදාගෙන හොයනකොට මේ තියෙන්නේ කරන සිස්ටම් එක.
(1) මුලින්ම ඩීවීඩී ශ්රින්ක් කියන මෘදුකාංගය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. ඊටපසේ පරිගනකයට ස්ථාපනය කිරීමෙන් අනතුරුව එය ව්වෘත කරගන්න. දැන් මේ ආකාරයෙන් මෘදුකාංගය දිස්වේවි.
(2) ඊටපස්සේ ඉහල මෙවලම් තීරුවේ ඇති Open Disc කියන බොත්තම ක්ලික් කරන්න.ඊටපස්සේ මේවිදියට පෙනේවී.


(3) මේ සංවාද කොටුවේ ඇති Select DVD Drive, යන ස්ථානයට ඔබට අවශ්‍යය ඩීවීඩී එක ඇති ස්ථානය පෙන්නා විවෘත කරගන්න.දැන් මේ ආකාරයට පෙනේවී.

(4) ඊටපස්සේ ඉහල මෙවලම් තීරූවෙහි ඇති බැකප් (Backup) යන බොත්තම ඔබන්න. එහිදී ලැබෙන සංවාද කොටුවෙන් තීරුවේ ඇති Select Backup Target යන ස්ථානයට Hard disk folder යන්න තෝරා ඔබ බැකප් එක සාදන ෆොල්ඩරය තෝරන්න, ඉන්පස්සේ Ok බොත්තම ක්ලික් කරන්න.දැන් බැකප් එක මේ ආකාරයට විනාඩි කීපයක් ඇතුලත සිදුවේ.
අවශ්‍යය නම් මෙයින් කෙලින්ම ඩීවීඩී එකකට උනත් කොපිකරන්න පුලුවන් ඔබසතුව ඩීවීඩී රයිටර් දෙකක් ඇත්නම් මෙම සංවාදකොටුවෙන් Burn with Nero දමා (මොන ඩීවීඩී රයිටරයද කියලා පෙන්නන අමතක කරන්න එපා) යට ඇත් Ok බොත්තම කිලික් කරන්න.


(5) ඊට පස්සේ Nero Burning මෘදුකාංගය විවර කර Copy Entire DVD-Video යන්න ක්ලික් කරන්න.

(6) අනතුරුව ලැබෙන සංවාද කොටුව මගින් Import DVD කියන බොත්තම ක්ලික් කර, ඔබ බැකප් එක සාදා ඇති ස්ථානයෙන් ෆෝල්ඩරය විවර කරගන්න.දැනිතින් හාහාපුරාකියලා (empty) එම්ටියක් දාලා බර්න් කගන්න. කරලම බලලා මට කමෙන්ට් එකක් දාන්නකෝ. නියමෙට තියනවා ආයේනෑ... ඔරිජිනල් එක වගෙමයි.

thanks.. mama test karala balanawa..
ReplyDeleteඑළ එළ.., තැන්කූ
ReplyDeleteමාත් ට්‍රයි කරල බලන්න ඕන. ඒක නෙමෙයි.. comments වලට backlink enable කරොත් මොකද? ;)
ReplyDelete@කනියා,backlink enable කරලා මචෝ තියෙන්නේ මොකක්ද ප්‍රශ්නේ?
ReplyDeleteela
ReplyDeleteකාලෙයක් තිස්සෙ කරගන්න බැරුව හිටිය වැඩක් අද කරගත්ත.ඉස්තුතියි.
ReplyDeleteමාලග තිබුන ඩීවීඩි එකක් මම කොපිකරලම බැලුවා එලට් වැඩ, තැන්කූ වේවා!!
ReplyDeleteබොහොම ස්තුතියි, මේ සම්බන්ධව අපව දැනුවත් කලාට. දිගටම ලියන්න. ජයෙන් ජය...
ReplyDeletemmm very old thing neee :P
ReplyDeleteඔය හිස්ටරි චැනල් එකේ ගිය යුනිවර්ස් ද? සීසන් 1 නං අපිටත් කොපියක් එවත්වා
ReplyDelete@අනූ, හා..හා.. බය වෙන්න එපා අනිවා දෙන්නම් හිස්ට්රිචැනල් එකේ ද කම්ප්ලීට් සීසන් 1 එක,
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑළ එළ මේකනම් වැදගත් ලිපියක් තැංකූ වේවා !! ;)
ReplyDeleteela :D
ReplyDeleteමලේ මේකෙන් Data CD එහෙම කොපි කරගන්න බැරි වේද ?
ReplyDeleteට්‍රයි කරලා හොඳ නරක කියන්නම්..
ReplyDeleteබොහොමත්ම ස්තූතියි..
Copy Protected DVD karanna puluwan soft ekak hoyala dennako.ekuwe dvd copy karanna bariwenna barn karanna puluwan ekak.
ReplyDeleteCopy Protected DVD karanna puluwan soft ekak hoyala dennako.ekuwe dvd copy karanna bariwenna barn karanna puluwan ekak.
ReplyDelete