මම ගිය දවස් කීපය තුල නොමිලේ දෙන Astronomy මෘදුකාංග තියනවද බලන්න ගුගල් එකේ සර්ච් පාරක් දැම්මා, ඔය අතරේමට පට්ට Software එකක් හම්බ උනා ,මේකත් හරියට Stellarium වගේ ඒත් ඊටවඩා වැඩ ගොඩයි. මම ඔයාලටත් මේ ගැන කියන්න තීරනය කරා ,ඉතින් මේ ඒක ගැන,
September 29, 2009
September 22, 2009
⬤ මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ දෙන වින්ඩොස් ලයිව් ස්කයි ඩ්‍රයිව්.
- මයික්‍රොසොෆ්ට් සමාගමෙන් නොමිලේ දෙන වින්ඩොස් ලයිව් ස්කයි ඩ්‍රයිව්.
September 20, 2009
⬤ අලුත් ආ වෙබ් අඩවි
ඔන්න ඉතින් එකමත් එක දවසක මටත් හිතුනා බ්ලොග් එකක් පටන්ගන්න ඉතින් මේක තමයි මගෙ බ්ලොග් එක.මගේ බ්ලොග් එකන් මම මට ලැබෙන දැනුම,අත්දැකිම් බෙදාගන්න කැමති. ඉතින් ඔයලත් එකතුවෙලා මට මගේ බ්ලොග් එක කරගෙන යන්න සහයොගය comment එකකින් හරි ලබා දිලා මාව දිරිමත් කරන්න .මගේ බ්ලොග් එකෙ තියන අඩුපාඩු එහෙම මට comment කරලා කියන්න. මම බලාපොරොතුවෙනවා ඔයාලගේ comments ලැබෙයි කියලා.
ඉතින් මගේ පළවෙනි Post එක මම අලුත් වෙබ් අඩවි යන Topic එකෙන් අරඹන්න තීරනය කල ඉතින් ඔයාලත් මේ වෙබ් අඩවිවලට ගිහින් දැනුම විනෝදය ලබා ගන්න.(comment කරන්න අමතක කරන්න එපා හොදේ)- ඔන්ලයින් ස්ටොරේජ් සමග තවත් සේවා දෙන "ස්නිප්ස්"
ස්නිප්ස් සාමාන්‍ය වෙබ් අඩවි මෙන් ඔන්ලයින් ක්‍රමයට තමන්ගෙ ජායාරුප, විඩියෝ , ඩොකියුමන්ට් වගේ දේවල් රැදවීමට ඉඩ කඩ නොමිලේ ලබා දෙයි. http://www.esnips.com/ හරහා ඔබට මෙම සේවා ලබා ගත හැක.
කැමති ලෙසට සර්ච් එන්ජින් වෙල්කම් තිරය සකසන "The Page"
- තමන් කැමති ගීතසොයා දෙන ලාස්ට් එෆ් එම්.
ගායකයා ගේ නමින් සෙවුමක් දැමු විට එම ගීත ඇල්බ මේ වෙබ් අඩවියෙන් සොයා දෙයි සැබැවින්ම මෙය ගීත ඇල්බම් සොයා දෙන එන්ජිමකි . http://www.last.fm/
- සිංහලෙන් ඇති දේවල් සර්ච් කර දෙන "සස්රූත"
මෙය සිංහල යුනි කොඩ් සර්ච් එන්ජිමකි.Unicode යොදාගෙන සකසා ඇති සිංහල වෙබ් අඩවි වලින් අවශය්‍ය තොරතුරු සොයා ගැනිමට මෙය ඉතා ප්රයොජනවත්වේ.මෙය ශ්‍රීලංකාවේ ප්‍රථම සර්ච් එන්ජිමකි. http://www.sasrutha.com/
- කුරුල්ලෝ නැරඹීමේ විනොදාංශයට කැමති අයට බර්ඩ් පොස්ට්
යේ පොස්ට් කලහැක.ලොකයේ නන් දෙසින් මෙසේ එකතුවෙන තොරතූරුඑකම තැනකදි බලාගෙන කුරුල්ලාගේ වග විභාග විමසන්නට පුලුවන් කම ලැබේ. http://birdpost.com/

Subscribe to:
Posts (Atom)