November 19, 2009

⬤ ඉංග්‍රීසි - සිංහල වෙබ් ඩික්ෂනරියක්(මොසිල්ලා ගිනි නරියා භාවිත කරන්නන්ට පමණි)

මේ ඩික්ෂනරිය මොසිල්ලා ගිණි හිවලා 3.5 සංස්කරණයට හදපු එකක්.මේ ඩික්ෂනරිය තියෙන්නේ ප්ලගින් එකක් හැටියට.මේ ප්ලගින් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරන්න විතරයි තියෙන්නේ.ඊට පස්සේ වැඩ අල්ලන්න.

November 1, 2009

⬤ දෘෂ්ටි මායාව

හුග කාලෙකට පස්සේ ආයිත් ලිපියක් ලියන්න හිතුනා, කොහෙද ගිය දවස් කීපයම මාර විදියට කාර්යය බහුල උනා මොකද ඉස්කොලේ වැඩ .කොහොම වුනත් මේපාර ලිපිය මම මායාවක් ගැන ලියන්න තීරනය කලා. දෘෂ්ටි මායාව කියන්නේ මොකක්ද? ඇත්තටම දෘෂ්ටි මායාව කියන්නේ අපගේ ඇස් රවට දෙයක්. මම පින්තූර කීපයික් ඇසුරින් මේ කියන මායාව පෙන්වන්න තීරනය කලාමේ පින්තූර ඔකෝම නිස්චල පින්තූර කීපක් ඒඋනාට ඔයාලට පෙනෙයි මේ පින්තුර චලනයක් දකවන් බවක්. ඇත්තටම මෙසේ සිදුවන්නේ කොහොමද?මෙය සිදුවන්නේ නොයෙකුත් වර්නයන් අපගේ ඇස්වලට ඇති සංවේදීතාවය මතයි තවද ඇස් දෙකම එක් මොහොතකදී චලනය කලහොත් එහි ඇතිවන කෝයද මෙයට බලපයි.පහත පින්තූර කීපය බලලා කියන්නකෝ මොකද වෙන්නේ කියලා.මේ හැම පින්තූරයක් දෙසම හොදින් බලන්න.